CPH:DOX, Copenhagen International Documentary Film Festival, is the largest documentary film festival in Scandinavia.
මෙම සිනමා උළෙලේ විශේෂත්වය නම් මේ සඳහා සහභාගී වන සියලුම නිර්මාණකරුවන් හට සහතික පත්‍රයක් පිරිනැමීමට කටයුතු යොදා තිබීමයි.
CPH:DOX is the official name for the Copenhagen International Documentary Festival, an international documentary film festival established in 2003 and held annually in Copenhagen, Denmark. CPH:DOX has grown steadily ever since to become one of the largest documentary film festivals in Europe with 70.100 admissions in 2013.The festival aims to present a program that ranges from the works of major international directors to new talent, from large-scale theatrical releases to films and formats that do not reach cinema and TV screens.
The programme goes beyond traditional boundaries between disciplines and media, offering perspectives on creative crossovers between cinema, television and media art.
With more than 50,000 visitors each year, CPH PIX is Denmark's international feature film festival. In 2015, the festival takes place for the seventh time with activities such as concerts, seminars, debates and of course hundreds of film screenings.
එසේම මෙම සිනමා උළෙල නියෝජනය කරමින් දකුණු ආසියාතිකරයේ සහ ඈතම පිහිටි උතුරු ඇමෙරිකානු රටවල පටන් සෝවියට් සමුහාණ්ඩු රටවල් තිරය දක්වා දිවෙන විශාල පරාසයක රටවල් නියෝජනය කරමින් නිර්මාණකරුවන් සිය වාර්තා සිනමා කෘති මේ සඳහා ඉදිරිපත් කර තිබෙන බවද වාර්තා වේ.මෙම උළෙල පිලිබඳ තොරතුරු ඉතා වැදගත් යැයි සිතෙන්නේ මෙම සිනමා උළෙල සඳහා ලොව මෙතෙක් නිපදවා ඇති ශ්‍රේෂ්ඨතම වාර්තා චිත්‍රපට නිර්මාණකරුවන් විශාල සංබ්‍යාවක් හට ආරධනා කොට තිබීමයි.
එසේම මෙම සිනමා නිර්මාණශිල්පින්ගේ සුහද හමුවේදී අදටද ජිවතුන් අතර සිටින වයෝවෘද්ධ සිනමාකරුවන්ගේ අත්දැකීම් තරුණ පරම්පරාවේ සිනමාවේදීන් හා බෙදා හදා ගැනීමේ අවස්ථාවද මෙම සංවිධායකයන් සැලසුම් කොට ඇත.එම නිසා මෙම CPH: DOX සිනමා උළෙල ලොව තිබෙන වෙනත් සිනමා උළෙලවල් අතර නොබෝ දිනකින්ම අග්‍රස්ථානයෙහිලා හැකි සිනමා උළෙලක් වනු නොවනුමානය.
APSARA DUNUWILA
Post a Comment