දේශපාලනය යනු අමුම අමු ප්‍රෝඩාවකී...එය අපේ රටේදී නම් අපේ ජනතාව අන්දවන කලාවකී..යන එන මං නැතිව සිටි කුක්කන් සහ කික්කියන් හට සිය ජීවිත කාලයම රටේ මහජන මුදල් වලින් පැන්‍ෂන් ලැබීමට ,හොර ව‍්‍යාපාර පවත්වාගෙන යාමට ලැබෙන මහඟු අවස්ථා එමගින් ලැබේ ...මුංට රැවටෙන අය වරක් ඡන්දය දෙති...දෙවන පාරට උන්ට ඡන්දය දෙන්නේ අළුත්ම පිරිසකී....ඒ වනවිට උන්ට අවශ්‍ය ස්ථාවරය රටේ සාදා ගෙන අවසන් ය ...මේ සියළු සංසිද්ධීන් මත අපේ මිනිසුන් දේශපාලන පක්‍ෂ,පාට මත එක්වී අතරමංව සිටී...අප වෙබ් අවකාශයට කිසිදු පාටක් ,පක්‍ෂයක් නැත ...අප පෙනී සිටින්නේ සම්පූර්ණ නිදහස් මතවාදයක් සඳහා පමණී... එහෙයිනි දිනෙන් දිනම අපේ ග්‍රාහක සංඛ‍්‍යාව ඉහළ යනුයේ ..මේ දේශපාලනයේ අද නිරතව සිටින කම්බා හොරුන්ගෙන් කිහිප දෙනෙකු එදා කියු පට්ට බේගල් කියුම් කිහිපයක දර්ශණ අද ඔබට....මෙම වීඩියෝ නැරඹීමට ප්‍රථම දකුණුපස තීරුවේ ඉහළින් ඇති ප්ලෙස්මි රේඩියෝ ප්ලේයරය නවතා ගන්න....
The true face of those who went to support Mahinda Rajapakse
Upeksha Swarnamali addresses UNP political rally Upeksha Swarnamali Talking About Her Knowledge මෙන්න දැනුමේ තරම.....අහෝ අපේ පාර්ළිමේන්තුව ,කලාව ,දේශපාලනය සහ ඡන්ද දායක රැළ.... දයාසිරි ගේ දිව දෙකේ කතා - Dayasiri Jayasekara
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment