BREAKING NEWS

රටතොට

Thursday, October 23, 2014

ෆොන්සේකා දන්න දේශපාලනයක් නෑ.. වෛරියෙන් පිරිලා.

ෆොන්සේකාගේ තවත් බල කණුවක් ගැලවේ...සරත් ෆොන්සේකා දේශපාලනයට දක්‍ෂයෙක් නොවන බව පවසමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ බියගම සංවිධායක ශාස්ත‍්‍රවේදී බලංගොඩ සීලරතන හිමියෝ එම පක්ෂයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඒ සදහා වන අස්වීමේ ලිපිය එම පක්ෂයේ මහලේකම්වරයාට යවා ඇත.
පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වචනයට පමණක් සීමා වී තිබෙන බවත් පක්ෂය තුළ ඇත්තේ වෛරී දේශපාලනයක් බවත් පවසන එහිමියෝ සරත් ෆොන්සේකා  දේශපාලනයට දක්ෂයෙක් නොවන බවත් ඔහු හැමවිටකම කටයුතු කරන්නේ යුද මානසිකත්වයකින් බවත් කියා සිටී.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger