BREAKING NEWS

රටතොට

Thursday, October 23, 2014

රවීන්ද්‍රන් කරුප්යියා (රවී කරුණානායක.)

ආණ්ඩුව යුරෝපය LTTE තහනම ඉවත් කරන තෙක් බලා සිටියේ කොටි දේපළ අයිතිකර ගන්නයි

ආණ්ඩුව නිශ්ශබ්දව යුරෝපා සංගමයට කොටි තහනම ඉවත් කරන්නට ඉඩ හැර බලා සිටියේ එම සංවිධානය සතු රුපියල් කෝටි ගණන් යුරෝපයේ ඇති මුදල් සහ ව්‍යාපාර ඇතුලු දේපළ කේ.පී.  හරහා ලබා ගැනීමට හැකි වන නිසා එක්සත් ජාතික පක්ෂයේ උපනායක සහ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක පවසයි.

කොළඹදී මාධ්‍ය අමතනමින් ඔහු කියා සිටියේ කොටි නායකයකු ලෙස ස්විස්ටර්ලන්තයේ පොලිස් අත්අඩංගුවේ පසු වූ පුද්ගලයෙකුට ටෙන්ඩර් කැදවීමකින්  තොරව ජිනීවා හි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත නිල නිවසේ ප‍්‍රතිසංස්කරණ කටයුතු කිරීම සදහා රුපියල් කෝටි දෙකකට අධික කොන්ත‍්‍රාත්තුවක් දීමේ සිද්ධියට අදාළ ආචාර්ය PB ජයසුන්දර වාර්තාව පාර්ලිමේන්තුවට, රටට සහ ජනතාවට ආණ්ඩුව වහාම හෙළිකළ යුතු බවයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger