සදාචාරය සහ ගරු කිරීම් නොදත් මෙවැනි අවලම් පාදඩයන් හට රජයේ ඇමතිකම් ලබාදීම තුළින්ම අද අප රට මුහුණ පා තිබෙන තත්වය වටහා ගත හැකිය.... මිනිසුනී...මෙවැනි කාළකණ්නීන් හට නැවත ඡන්දය දීමෙන් වළකින්න...
...මෙම වීඩියෝ නැරඹීමට ප්‍රථම දකුණුපස තීරුවේ ඉහළින් ඇති ප්ලෙස්මි රේඩියෝ ප්ලේයරය නවතා ගන්න....
රංන්ජන් ගේ පසුවදන
.
පූජ්‍ය පක්‍ෂයට දබරැඟිල්ල එසවූ අමනයා සම්පූර්ණ වීඩියෝව....
විශ්ව විද්‍යාල සිසුන්ට දසඅතේ ප්‍රසිද්ධියේ බැණ වදින අමන වාචාලයා....
පසුගිය දින වකවානු කිහිපයේදීම රටේ සිදුවූ සිදුවීම් ලගු කොට තැකිය නොහැකිය...මේ රටේ ගරා වැටෙමින් ඇති දේශපාළුවන් ගේ හැසිරීම් රටාව තව දුරටත් ජන මාධ්‍ය ඔස්සේ ජනතාවට නිරාවරණය වීමට පටන් ගෙන ඇත. මෙය එක්තරා අන්දමක යහපත් ප්‍රගමනයකී..මෙතෙක් සිදුවූයේ මේ දේශපාළු කබ්බන්ට ඡන්දයක් ලං වන විට කොහෙන් හෝ සොයා ගන්නා බෝතල් පත්තර කාරයෙකුට කවා පොවා දොළ පිදේනි මිට මොළවා උන් ලවා ප්‍රශස්ති ලියවා ගනී ...ඒ හොර ප්‍රශස්ති වලට රැවටෙන අපේ සම හරක් උන්ට ඡන්දය දෙති...නමුත් මේ දේශපාළු කබ්බන්ගේ සිල් රෙදි පල්ලෙන් ගැළවී යාමට පටන් ගෙන ඇත...උන්ට කඩේ යන්නාවූ මහින්ද අබේසුන්දර වැනි නිවටයන්....යකඩ හොරුන්...අද ගලේ පැහැරූ බළලුන්ගේ තත්වයට වැටී ඇත....හිතවතුනි,හිතවතියනි....මේ ඔබ අසන දකින දෑ අන් අය අතරටද යවන්න...එය ඔබ අපේ රටට ,අපේ ඇත්තනට කරන නිහඬ සේවයකී....අපගේ මුහුණු පොතට එක්වී මෙම ලිපි සැමහා බෙදා හරින්න.....
ලංකානිව්ස් සංස්කාරක මඬුල්ලෙන්....

- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment