- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Friday, January 30, 2015
ධර්මශ්‍රී බණ්ඩාර ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්...!!!
ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරනු ලැබ සිටියි. එම්.ටී.වී. ආයතනයේ ප්රවෘත්ති වාර්තාකරුවකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඔහු නිෂ්පාදකවරයකු හා ප්රවෘත්ති නිවේදකයකු ලෙස ජනප්‍රිය වූයේය.
ධර්මශ්‍රීට ලංකානිව්ස් සුභ පැතුම්
සිරස ටී.වී, නිවුස් ෆස්ට් නාලිකාවල සේවය කළ ධර්මශ්‍රී නිවුස් ෆස්ට් ප්රවෘත්ති අධ්යක්ෂවරයා ලෙස හා සිරස ටී.වී. වැඩසටහන් අධ්යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.
දෙස් විදෙස් මාධ්‍ය ආවරණ රැසකට සහභාගී වූ ඔහු මාධ්‍ය සම්බන්ධයෙන් විදෙස් පුහුණුව ද ලැබූ අයෙකි. ඒකනායක මහතා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment