මින් ඉදිරියට පාස්පෝට් කන්තෝරුවට පැමිණෙන ඕනෑම අයෙකුට ‘1962’ ක්ෂණික දුරකතන අංකයෙන් මෙම සේවාව අමතා තම අවශ්‍යතාව එසැනින් ඉටුකර ගැනීමට අවස්ථාව හිමිවන බව ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා ප‍්‍රකාශ කළේය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් (පාස්පෝට් කන්තෝරුවෙන්) ඉටු කරගත යුතු ඕනෑම කටයුත්තක් පිළිබදව නිවැරදි තොරතුරු දැනගැනීම සදහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් මහජනතාවට හදුන්වා දී තිබේ.
ඒ අනුව මින් ඉදිරියට පාස්පෝට් කන්තෝරුවට පැමිණෙන ඕනෑම අයෙකුට ‘1962’ ක්ෂණික දුරකතන අංකයෙන් මෙම සේවාව අමතා තම අවශ්‍යතාව එසැනින් ඉටුකර ගැනීමට අවස්ථාව හිමිවන බව ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා ප‍්‍රකාශ කළේය.
අතරමැදියන්ට හසුනොවී තමන්ට අවශ්‍ය සේවාවක් කඩිනමින් ලබාගැනීමට මෙයින් ඉඩකඩ ලැබෙන බව ද ඔහු පැවසීය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සිව්වන මහලේ පිහිටා ඇති මෙම මහජන ඇමතුම් ඒකකය වරාය, ගුවන් තොටුපල, ආගමන විගමන අංශ, මහනුවර, මාතර, වව්නියාව ප‍්‍රාදේශීය කාර්යාල අතර සම්බන්ධ කර ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment