කොළඹදී අද (15 වැනිදා) ආරම්භ වන 22 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ කැමිලා පාකර් ආදිපාදිවරිය ඊයේ (14 වැනිදා) සවස කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ, මැති ඇමැතිවරුන් විසින් පිළිගෙන රතුපලස මතින් කැඳවාගෙන එන අයුරු.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කෙන් මහතා ද මෙම අවස්‌ථාවට එක්‌විය.
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment