BREAKING NEWS

රටතොට

Thursday, December 12, 2013

එක්නැලිගොඩ ප‍්‍රංශයට පැන්න හැටි අරුන්දික හෙළි කරයි

අතුරුදහන් වී ඇති බව කියන කාටුන් ශිල්පී ප‍්‍රදීප් එක්නැලිගොඩ  ප්‍රංශයේ ජිවත් වන්නේ යයි පුත්තලම දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු  යළිත් සඳහන් කරයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ වැය ශිර්ෂ විවදයේදී අදහස් ද්ක්නමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ එක්නැලිගොඩ  විදෙස්ගත වී ඇත්තේ කලුතර පුද්ගලයෙකුගේ විදේශ ගමන් බලපත්‍රයකින් බවයි.
පළමුව සිංගප්පූරුවට ගොස් එහිදි විසා ලබා ගෙන ප්‍රංශයට පැමිණ ඇති බවත් කී අරුන්දික ප්‍රනාන්දු විදේශ ගමන් බලපත්‍රය හිමි අයගේ නම් තමා හෙළි නොකරන්නේ ඒ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වෙන බැවින් යැයිද කීවේය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger