අද මාධ්‍ය බළපත් ලබාදී ඇත්තේ කාටද.. ඒ මේ උඩ බුරලන කසිප්පු කාරයා වැනි අසමජ්ජාති රස්තියාදු කාරයන්ටය.
... අද ඌගේ ජන්ම ගතිය හෙළිවු පුවතක් ලැබී තිබුණී ..එතනෝල් කන්ටේනර් පිටින් ගෙන්වූ ,දළදා සමිඳු වැඩසිටින කන්ද උඩරට වැඩිම මත්පැන් අලෙවිසැල් ප්‍රමාණයක් හිමි මෙන්ම මත්පැන් නිෂ්පාදනාගාරයක් හිමි ලක්ෂ්මන් වසන්ත පෙරේරා ...නම් මුර බල්ලා...( මහින්ද ගේ දෑත් සවිමත්ව ඇත්තේ මෙවැනි ගස් බල්ලන්ගෙනී..)
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවන ලෙස ඉල්ලා එන අයට ගස් බැඳ පහර දෙන්නැයි නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා පවසයි.
මාතලේ නාවුල පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කලේ මෛත‍්‍රීපාල අගමැති කර තිබුනා නම් ජනාධිපතිවරණයට එන්නේ අගමැති වරයෙක් බවයි.
මේ වන විට තමන් ඝාතනය කිරිම සඳහා කොන්ත්‍රාතුවක් ලබාදි ඇතැයි ද ඔහු එහිදී කියා සිටියේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment