BREAKING NEWS

රටතොට

Saturday, September 21, 2013

අමු තිත්ත කුණුහරුප සිනමාවට

අමු තිත්ත කුණුහරුප  සිනමාවට නගා ඒවා තුළින් රටේ ජන සමාජයට ,සංස්කෘතියට ,ආගමකට ,ජාතියකට අපහස උපහාස කොට විදේශයන්හි  තුට්ටු දෙකේ  සිනමා සම්මාන ලබා ගත්තා යයි , උදම් අනන  අමනයන් අප‍ රටේ ඇත .ඕනෑම කුණු හරුපයක්  කොට මහා විශ්ව සම්භාව්‍ය දෙයක් කළා යයි පාරම්බාන්නාවූ  මී හරක් ඇත .



සමහරු පියාඹන මාළුවෝ තහනම් කළේ .ඇයිදැයි අසති ...
අප අද ඔබට ඉදිරිපත් කරන  එම සිනමා පටයේ  වීඩියෝ  දර්ශණයක් නරඹන්නට ඉදිරිපත් කරමු , නමුත් මෙය  අපගේ රටේ භාවිතා සමාජයට  උචිත නොවන බව නොලිව මනාය.
එමෙන්ම එහි රඟපාන නිළිය සමග සම්මුඛ සාකච්චාවක් පවත්වන තවත් නොමෙරූ එලදෙනෙක් ඉදිරිපත් කරන හරක් ප්‍රශ්ණ ද ඉදිරිපත් කරන්නෙමු ,අද අපේ රටේ ටෙලිවිෂන්  සේවාවන් පත්ව ඇති පරිහානිය එයින් ම  පෙනී යනවා ඇත ...
සිංහල  භාෂාව  උච්චාරණය කිරීමට තබා ප්‍රශ්නයක් අසා ගැනීමටවත්  නොදන්නා  මෙවන් උන්  කුමන හේතුවක් නිසා වැඩසටහන් ඉදිරිපත් කිරීමට ගන්නේදැයි .අපට ප්‍රශ්නයකි .එමෙන්ම අර  කුණු හරුප යේ වීඩියෝ පටය   සුදුසු වන්නේ  වැඩිහිටියන්ටය ....සුමනල ,ගීතල ,හෝ ලංකාවේ නමගිය සෙසු සියලු නිළියන්ට ඉදිරියෙන් මෙහි රඟපාන නිළිය වන ගයේෂා සිටින බව නම්  සැබෑය...කෝ අපේ රාවණ බලය,සාසන බලය ...හිතවතුනි
මේවා ඔබගේ දැනගැනීම සඳහාය ...
ලංකා නිවිස්

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger