සිංහලයින්ට නැගෙනහිර මහ ඇමති කම දෙන්නේ නෑ කියලා රාවුෆ් හකීම් ජාතිවාදී පදනමෙන් පවසනවා...
දැන් නැගෙනහිර හකීම්ට සින්න වෙලා ඉවරයි වගෙයි පෙනෙන්නේ. මීට පස්සේ සිංහලයන්ට නැගෙනහිරින් මහ ඇමති කෙනෙක් බිහි වෙන්නේ නෑ.!!!
නැගෙනහිර මුස්ලිම් කලාපයක් ඇති කිරීමට සහ වෙනම පරිපාලන කලාපයක් ඇති කිරීමට රාවුෆ් හකීම් කළ යෝජනාවට ජනාධිපතිවරයා අකැමැතිවීම හේතුවෙන් එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔවුන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය දැක්වීමට ඉදිරිපත් වූ බවට සාක්ෂි මේ වන විට ලැබි ඇති බවද ඥානසාර හිමියෝ පැවසූහ.
රාවුෆ් හකීම් වැනි දේශපාලන ගණිකාවන් මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් පුදුමවීමට හේතුවක් නොමැති බවත් මොවුන් 2005 දී හෝ 2010 වසරවලදීත් හිටපු ජනාධිපතිවරයා සමග නොසිටි බවත් ඥානසාර හිමියෝ පෙන්වා දුන්හ.
2002 වසරේ පල්ලිවල ජනතාව එල්. ටී. ටී. ඊ. ය විසින් ඝාතනය කරන විට ජනතාව උතුරින් පලවා හරින විට එම ජනතාව සම්බන්ධව වචනයක් හෝ කතා නොකළ රාවුෆ් හකීම්, ප්‍රභාකරන් සමග සාම ගිවිසුම් අත්සන් කළ බැවින් දේශපාලන ගණිකාවක් යන නාමය ඔහුට හොඳින්ම ගැළපෙනවා.
රාවුෆ් හකීම් වැනි පුද්ගලයින් සමග ගොඩනැගීමට සූදානම් වන 'පිවිතුරු හෙට' සාධාරණ සමාජය කුමක්ද යන්න ගැටලු සහගත බවත් රාවුෆ් හකීම් මේ වන විටත් ඔළුවිල්වලින් වෙනම මුස්ලිම් රාජ්‍යයක් ගොඩනගන්නට දිව්රුම් ලබාදී ඇති බවත් ඥානසාර හිමියෝ පැවැසූහ.
රාවුෆ් හකීම්ට අවශ්‍ය වී ඇත්තේ කිසිදු යහපාලනයක් ඇති කිරීම නොව වෙනම මුස්ලිම් කලාපයක් ඇති කිරීම බවත් මෙවැනි තත්ත්වයක් දිගටම ඇති වුවහොත් මේ රට අඝාතයට වැටීම වැළැක්විය නොහැකි බවයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment