- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Sunday, August 11, 2013
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නැවත නොසන්සුන්තාවයක්
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මිට සුළු මොහොතකට පෙර නැවත නොසන්සුන් තාවයක් ඇතිවී ඇති බව වාර්තා වෙයි.
මේවන විට ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඇතිවී තිබෙන තත්වය වාර්තා කිරීම සඳහා එහි යමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනෙක් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්වයකට රාජකාරි කටයුතුද කර ගැනීමට නොහැකිව මැදිවීම හේතුවෙන් මේවන විට ආරක්ෂාව සඳහා එක්තරා ස්ථානයකට වී සිටින බවට වාර්තා වෙයි.
අද සවස 6 සිට හෙට උදැසන 7 දක්වා ග්‍රෑන්ඩ් පාස් පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නිතිය පනවනු ලබන බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සඳහන් කළේය.
අද පෙරවරුවේ ප්‍රදේශය සන්සුන්ව පැවති නමුත් සවස් භාගය වනවිට යම් කිසි නොසන්සුන්කාරී තත්වයක් දක්නට ලැබිණි.
පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment