BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, November 17, 2014

මහන්සි නොවී හාන්සිවී නොමිනේෂන් ගත් අනාකලී ජයතිලකටද අජූත ලෙසින්....???

පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ වැද තමන් මනාප 81350ක් ලබා ගනිද්දී කරූ ලබා ගත්තේ මනාප 60310ක් යයිද ඇය සිහිපත් කරයි.

උපේක්‍ෂා ගේ  උද්දච්ච  කථාව හා  සබැඳි විශේෂ ලිපියක් ....
පබා ටෙලිය  මගින්  ජනප්‍රියවී  ...එම  ප්‍රසිද්ධියම  ජනතාව ඇන්දවීමට   යොදා ගන්නා  මෙම  ගැහැණිය  මුලින්ම  අන්දන්නේ  සරත් ෆොන්සේකාය.ඒ  දිනවලදී  රණවිරු ජයග්‍රහණය  මතින්  ෆොනීට  හොඳ  මාර්කට්  එකක්  තිබුණී...එම ගැම්මෙන්ම  ගොඩවූ  මැය.එතැණින් කල්‍  යල්  බලා විතැන්  වීයේ  රනිල්  ගේ  සෙට් එකටය...යූ.එන්.පී  ගොන් තඩියන්  මැය  ...වේදිකාවලට 
නග්ගවා  මාර  ෆෝම් එකක්  දුන් බව  අදටද  පැරණි  යූ.එන්.පී  කාරයන්  හඬා වැලපෙමින් කියති.
කෙසේ හෝ  ගම්පහ යූ.එන්.පී කාරයෝ සිය  වලිග  ඔසවා  ඡන්දය  දුනී ..ඒ  කෙතරම්ද  යත්   කරූටද  වැඩියෙනී.
ඉන්පසුව  රුපියල්  මිලියන 50 ක පොට්ටනියකට  අර  මෝඩ  යූ.එන්.පී උන්ගේ  දෙස්දෙවුල් මැද  ...රජාට  හේත්තුවී  පාර්ළිමේන්තුවටද  පැනගත්  බව  සැබෑය...
හරි හමන්  අධ්‍යාපනයක් හෝ අබමල් රේණුවක  දේශපාලන දැනුමක් නැති මැය...බොහෝ අවස්ථාවලදී  සිය  නොදනුවත්කම  විදහා  පෑ  අවස්ථා ඇත. එවිට  රජාම   මැදිහත්ව  එම  රූපවාහිණී  ආයතනයන්හී ලොක්කන්ට කථා කොට   බැරි මරගාතේ  වුව  වැඩසටහන්  කරන්නට  අවස්ථා  ලබාදුන්නේ  ...ජනතාව  අතර  ප්‍රතිරූපය  නැංවීමටය...නමුත්  මැය  ඉදිරිපත්  කරන  වැඩසටහන්  බලන  අයෙකු  නැත...එය  සමීක්‍ෂණ
 වාර්තාවලින්  ඔප්පුවේ...මෙම  ප්‍රවෘත්තිය පහතින්  ඇත්තේ  මිලියන 50 ක  මහින්දගේ  පිදේණිය  ගැන  සන්ඩේ ලීඩර්  පුවත්පතේ  එකළ  පළවූ  වාර්තාවත්  විවිධ  අවස්ථාවල  මාධ්‍ය තුළින් සවුත්තුවූ  අවස්ථා කිහිපයකී..වරක් දුමින්ද සිල්වා හොරට  නවලෝකයේ  ළැගුම් ගෙන  සිටි  කාලයේ  ඔහුගේ  අවශ්‍යතා සියල්ල ඉටුකර දුන්නේද මැයය....කලක්  දුමින්දගේ  අයියාවන  රෙනෝගේ  හොර   අඹුවගේ  රාජකාරියද  මනාව  ඉටුකොට  ඇත...
උපේක්‍ෂා නැමති ගැහැණිය  දැන්  සිටින්නේ  ෆෝම්  වීගෙනය...නැවත  ගම්පහෙන්  හෝ  ලංකාවේ  ඕනෑම  ප්‍රදේශයකින් ඡන්දය  ඉල්ලුවහොත්  ඇපත් නැතිබව ඒකාන්තය...මැය  මෙන්ම  මහන්සි නොවී  හාන්සිවී  නොමිනේෂන්  ගත්  අනාකලී  ජයතිලකටද අජූත ලෙසින්  පරාජය  වන බව  අපට  සහතිකය.
අප විශේෂ ලේඛකයෙක්....
 මෙම ලිපිය හා  සබැඳි  අපගේ පැරණි  ලිපි ලින්ක් කිහිපයක්ය  මේ....
 http://www.lankanews.org/2013/10/blog-post_24.html
 http://www.lankanews.org/2014/01/blog-post_3943.html
http://www.lankanews.org/2013/10/blog-post_24.html
 


Recent UNP defector Upeksha Swarnamali, who played “Paba” in the eponymous teledrama, has said she takes “full responsibility” for her actions.  UNP MP Rosy Senanayake said she met Swarnamali on Thursday evening as they were shooting for the Megastar program on Swarnavahini.
Upon being asked by why she had decided to defect, Swarnamali had said, “I take full responsibility for my actions,” according to Senanayake. She added that as she had decided not to contest a second time, she would take what was offered to her. “Her only regret was she felt she didn’t do right by God,” said Senanayake.
The statement comes amidst a multitude of news reports alleging Swarnamali was physically abused by her own husband, who forced her to cross over.
According to the news reports, Swarnamali’s husband physically attacked her and threatened to divorce her if she did not support the 18th Amendment. It was further alleged that UPFA MP Sajin de Vaas Gunawardena offered Swarnamali’s husband Rs. 50 million if he could induce his wife to join the Government. She attended a UNP protest within the parliamentary complex, wearing a black sari, and sporting visible bruises. Immediately after that, it was said she met the President at Temple Trees, accompanied by her husband and MP Sajin Vaas Gunawardena. Despite the scrutiny however Swarnamali maintained that the decision to cross over was purely her own on Thursday. Swarnamali’s phone has been switched off over the course of two days when The Sunday Leader attempted to contact her.



 ...........................................................................................................................................

“I Take Full Responsibility” — Upeksha Swarnamali

By Raisa Wickrematunge

Swarnamali “Paba” pledging allegiance to the President Photo by Sudath Silva
Recent UNP defector Upeksha Swarnamali, who played “Paba” in the eponymous teledrama, has said she takes “full responsibility” for her actions.  UNP MP Rosy Senanayake said she met Swarnamali on Thursday evening as they were shooting for the Megastar programme on Swarnavahini.
Recent UNP defector Upeksha Swarnamali, who played “Paba” in the eponymous teledrama, has said she takes “full responsibility” for her actions.  UNP MP Rosy Senanayake said she met Swarnamali on Thursday evening as they were shooting for the Megastar programme on Swarnavahini.
Upon being asked by why she had decided to defect, Swarnamali had said, “I take full responsibility for my actions,” according to Senanayake. She added that as she had decided not to contest a second time, she would take what was offered to her. “Her only regret was she felt she didn’t do right by God,” said Senanayake.
The statement comes amidst a multitude of news reports alleging Swarnamali was physically abused by her own husband, who forced her to cross over.
According to the news reports, Swarnamali’s husband physically attacked her and threatened to divorce her if she did not support the 18th Amendment. It was further alleged that UPFA MP Sajin de Vaas Gunawardena offered Swarnamali’s husband Rs. 50 million if he could induce his wife to join the Government. She attended a UNP protest within the parliamentary complex, wearing a black sari, and sporting visible bruises. Immediately after that, it was said she met the President at Temple Trees, accompanied by her husband and MP Sajin Vaas Gunawardena. Despite the scrutiny however Swarnamali maintained that the decision to cross over was purely her own on Thursday. Swarnamali’s phone has been switched off over the course of two days when The Sunday Leader attempted to contact her.
 0 0 0 15

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger