ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ කරූ ජයසූරිය නම් ඔහු පරාජය කරන්න තමන්ට හැකි බව පාර්ලිමේන්තු මන්ත්රීනී උපේක්ෂා ස්වර්ණමාලී පවසයි.
කරූ ජයසූරිය පැරදවීම සඳහා තමන් සූදානම් බවද ඇය කියා සිටී.
පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැද තමන් මනාප 81350ක් ලබා ගනිද්දී කරූ ලබා ගත්තේ මනාප 60310ක් යයිද ඇය සිහිපත් කරයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment