සිරියාව සහ ඉරාකයේ කොටසක් ඈඳා ගනිමින් ඉස්ලාමික කාලිෆ් රාජ්‍යයක් ගොඩනැගීමට මැදිහත් වෙමින් සිටින ඉස්ලාමික රාජ්‍යය සංවිධානයේ සාහසික ක්‍රියාකාරකම් වලට බි්රතාන්ය මුස්ලිමවරුන්ගේ විරෝධය එල්ල නොවම පුදුම සහගත බව ආචාර්ය තාජ් හාජි පවසා තිබේ.
බි්රතාන්ය ජාතිකයන් 500ක් පමණ සිරියානු කැරලිකරුවන් සමග එක්ව අසාද් රජය පෙරළා දැමීම සඳහා සටන් වදින බවට මින් පෙර වාර්තාවූ අතර මේ වන විට ඔවුන් අතරින් බොහොමයක් දෙනා ඉස්ලාමික රාජ්‍යය ව්‍යාපෘතියට සහය දැක්වීම සඳහා ඉරාකය වෙත යමින් ඇති බවයි.
ඉරාකය වෙතෙ ගොස් සිටින කාඩිෆ් නගරයේ පදිංචිකරුවකු වන රෙයාස් ඛාන් පවසා ඇත්තේ තමන් දිවි පිදීම සඳහා සූදානම්ව සිටින බවයි.
තමන් මෙතෙක් දුටු දීර්ඝතම හිස් ගසා දැමීමේ ව්‍යාපෘතිය තමන් මෙහිදී දුටු බවත් තම අසිපත නිතර මුවහත්ව තබාගැනීමට වග බලාගන්නා බවත් ඔහු පවසා තිබේ.
බි්රතාන්යය තුළද ජිහාඞ්වාදී අදහස් වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති අතර ඇන්ජෙම් චෞද්රිගේ අනුගාමිකයන් පිරිසක් විසින් පසුගියදා ලන්ඩනයේ ඔක්ස්ෆර්ඞ් වීදියේදී ඉස්ලාමික රාජ්‍යයට සහය පළකරන පත්‍රිකාවක් බෙදා හැර ඇතැයි වාර්තාවේ.
තාජ් හාජි පවසන්නේ බි්රතාන්යය තුළ මුස්ලිම් ප්‍රජාව පීඩිතයන් ලෙස තමන් විසින් සලකනු ලැබීම විසින් මෙම ජහාඞ්වාදී ප්රවණතාවයන්ගේ වර්ධනය වීම සිදුවන බවයි.
එමෙන්ම ගාසා ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දැක්වූ විරෝධය මේ වෙතද එල්ල වූවානම් මෙවැනි අන්තවාදී ප්රවණතා වලට මුහුණදිම පහසුවනු ඇති බව ඔහුගේ අදහසයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment