- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Saturday, March 15, 2014
දඩ මුදලක් නියම කර එම දඩ මුදල මහෙස්ත්‍රාත්වරයා විසින්ම ගෙවීමේ සිද්ධිය...
ටිකට් නැතිව දුම්රියේ ගිය මගියාට දඩ ගෙවන්න සල්ලි නෑ කොටුව විනිසුරු නඩුවත් අසා දඩයත් ගෙවයි
මහෙස්ත්‍රාත්වරයා විසින් දඩ මුදලක් නියම කර එම දඩ මුදල මහෙස්ත්‍රාත්වරයා විසින්ම ගෙවීමේ සිද්ධියක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වේ.
ටිකට් නොමැතිව දුම්රියේ ගමන් කළ පුද්ගලයකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා රුපියල් දෙදහසක දඩ මුදලක් ගෙවීමට නියම කෙළේය. එම දඩ මුදල ගෙවීමට නොහැකි නම් මාස තුනක් සිරගතවීමටද නියම කෙළේය.
බදුල්ල, තල්දෙන පදිංචි මුදයන්සේලාගේ ප්‍රෙමරත්න නමැති සැකකරුවකුට මේ දඩ මුදල නියම විය.
දඩ මුදල ගෙවීමට තමන් අත ප්‍රමාණවත් මුදල් නොමැති බව සැකකරු පවසා සිටි අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා අධිකරණය භාර පොලිස් නිලධාරියාට රුපියල් දෙදහසක් ලබාදී දඩ මුදල ගෙවන ලෙස නියෝග කෙළේය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment