එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ , පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක (පක්ෂයේ ප්‍රධාන නිලයන්) සමගින් සහ තවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, රවී කරුණානායක , විජේදාස රාජපක්ෂ සමගින් "සමන්ත බදු " බැහැදැකීමට ගොස් මෙම පින්තුරයෙන් පෙන්වන ආකාරයට සාකච්චාවක්ද පැවැත්වුන බව සඳහන් වෙනවා.
ශ්‍රී සද්ධර්මය එකහෙලාම විකුර්ති කරමින් බුද්ධ දේශනාව නමින් සිහිනෙන් දුටු විකාර කියවන , එක වෙලාවකට "සෝවාන් වලට එහා ගිය එකක්" , නැත්නම් "සකුර්ධාගාමී උනා" කියන , තව වෙලාවකට බුදු උනා" කියන, මේ කාලේදී , රහත්පල අවභෝධ කර ගත්ත කියන කෙනෙක්, වාදයන් සඳහා අහියෝග කරමින්, "ඔවුන් උස්සා පරසක්වල ගසමි" කියමින් ඉන්න එකෙකුගේ ගුබ්බෑයමට, පක්ෂයක් නියෝජනය කරමින් ගමන් කිරීම, එම ස්ථානයේ සිදුකෙරෙනේ සාසනික හානියට තවත් උඩගෙඩි දීමකි. (පුද්ගලිකව එහි ගොස් කියන දේ ඇත්තද බොරුද බැලීම වෙනත් කාරණයකි, නමුත් සියලු උසස්ම නිලයන් එක්ක ගමන් කිරීම තවත් එකකි, මෙම ස්ථානයේ සිදුකරන සියල්ල නිල වශයෙන් පිළිගෙන පක්ෂය නියෝජනය කරමින් නිල වශයෙන් නායකයන් සහභාගී වීමකි. එම පින්තූර ඔවුන්ගේ FB අඩවි වල සඳහන් කරමින් ඔවුන්ට බලවත් දේශපාලන පක්ෂ සහ ප්‍රබු පිරිස් ආකර්ෂණය වන බවට ව්‍යාජ ප්‍රකාශ කරමින් පිරිස් නොමග යවතී )
අපගේ ප්රශ්නය වන්නේ මෙයයි,
අනාගත එකසත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට මෙවන් විකාරරූපී පුද්ගලයන්ගේ "පිරිත් නූල්" අවශයද? "සමන්ත බදු ගේ පිරිත් නූල්" වලින් හෝ එසේ කුමන ආකාරයකින් හෝ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකි උවහොත් , ලංකාවේ ව්‍යවස්ථාවෙන් රටේ නායකයට පැවරෙන "බුද්ධාගම පෝෂණය කර රැකීම" කෙබඳුවේද?
මෙම සාකච්චාවේදී සිදු කරන ලද සාකච්චා මොනවද? අනාගතයේ තමන්ගේ රජයක් තුලින් පහසුකම් ලබාගැනීමට "සමන්ත බදු " වර්තමානයේ කුමක් සිදු කල යුතුයිද?
පසුගිය මැතිවරණයකට පෙර , මහරජා ආයතනය සමග එක්සත් ජාතික පක්ෂය සිදු කර තිබූ මන්ත්‍රී ආසන ගනුදෙනුවක් ගැන පසුගිය සමයේ තොරතුරු හෙළිවෙමින් පැවතින ආකාරයට, තවත් එවැනි එකඟතාවයක් මෙහිදී සිදු උනේද ? පිරිසිදු ථෙරවාද ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය විනාශ කිරීමේ කුමන්ත්‍රණයකට බලය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය එකඟ වුවාද?
(තුන්ලෝකයේ ඕනෑම කෙනෙකුට වාදයකට අභියෝග කල, "සමන්ත බදු ", අභියෝගය පිළිගත් පිරිස් ඉදිරිපත් වීමෙන් පසු, නොයෙක් ආකාරයේ කොන්දේසි ඉදිරිපත් කරමින්, වාදයෙන් පැන යන ආකාරයක් දිස් වෙයි. කෙසේ හෝ එය වාද සඳහා අභියෝග කල් වුන් සහ අභියෝගය භාරගත් පිරිස් විසින් විසඳ ගනු ඇත.)

ලංකානිව්ස් පාඨකයෙකුගේ හෙළිදරව්වක්
Post a Comment