BREAKING NEWS

රටතොට

Friday, October 24, 2014

දුන්නොත් පැන්නා

රවි ආණ්ඩුවට පනින්න විදේශ ඇමති ධුරය ඉල්ලයි...

  පසුගිය මාස කීපයක් පුරා රවී කරුණානායක  ආණ්ඩුවට එකතු වීම ඉලක්ක කරගෙන රහසිගත සාකච්ජා වට ගණනාවක්ම පවත්වා තිබූ අතර එහිදී ඔහුගේ මූලික ඉල්ලීම වී තිබුණේ  විදේශ අමාත්‍ය ධූරය ලබාදීමයි.

විදේශ ඇමති ධුරය දෙන්නේ නම් තමන් එළැඹෙන ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කළ වහාම ආණ්ඩුවට එක් වන්නේ යයි එජාප මන්ත‍්‍රී රවී කරුණානායක විසින් ආණ්ඩුවට කර ඇති යෝජනාව ප‍්‍රතික්‍ෂෙප වී ඇතැයි වාර්තා වෙයි.

කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් ආණ්ඩුව ඊට දක්වා නොතිබූ නමුත් වෙනත් ප‍්‍රධාන අමාත්‍ය ධූර කීපයක් ලබාදීමට එකගතාවය පළ කර තිබුණි.  ඒවා කිසිවක් කිසිදු වැදගැම්මකට නොමැති ඒවා බැවින් රවී කරුණානායක  ඊට එකගතාවය පළකොට  නොමැති බවත් විදේශ අමාත්‍ය ධූරය හෝ එවැනි වැදගත් ඇමතිකමක් ඉල්ලා සිටින බවත් පැවසේ.

 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger