BREAKING NEWS

රටතොට

Wednesday, January 1, 2014

2014

 2014

අපගේ වෙබ් අඩවියට පැමිණෙන අප දයාබර  පාඨක ඔබට මේ  නව වසර  ජයග්‍රාහී  නීරෝගී වසරක්  වේවායී  පතන්නෙමු..එසේම නව වසරේදී  ඔබට වඩාත් සමීපවී  අසාධාරණය  වෙනුවෙන් නැගී සිටිමින්, පැත්තක් නොගෙන ඇත්තක්  වෙනුවෙන්  පෙනී සිටින අප  මාධ්‍ය සම්ප්‍රධාය තව දුරටද ජනතාව  අතරට  ගෙන යාමට  කටයුතු යොදා  ඇත .. මේ  මොහොතේදී  අප වෙබ් අඩවිය වෙනුවෙන්  ලැබී ඇති  අප හිතවතුන් ගේ සහ හිතවතියන්ගේ සුභ පැතුම් සඳහා ස්තූතිය ප්‍රකාශ කිරීමටද  අවස්ථාව කරගනිමු...
ලංකානිව්ස් සංස්කාරක මණ්ඩලය වෙනුවෙන්

සුමිත් ජයන්ත  ඩයස්
ප්‍රධාන සංස්කාරක

අප සංස්කාරක මණ්ඩලය
චන්දසිරි කටුදෙණිය ප්‍රවීණ මාධ්‍යවේදී (ඇමෙරිකාව)
වසන්ත  චන්ඳ්‍රලාල් ශ්‍රීලංකාව
ප්‍රවීන් අමුණුගම  ප්‍රංශය
රුවනි යශෝදරා  ජර්මනිය
නිර්මාල් අඹේපිටිය බෙල්ජියම
දිස්නා වේරගොඩ  නවසීලන්තය
සූජීව මිහිටිය    ඕස්ට්‍රේලියාව  

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger