BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, December 5, 2013

කොටි වත්කම් රාජසන්තක කිරීම සිවාජිලිංගම්ට බෑ

සිවාජිලිංගම් කවුරු කියලද හිතන්නේ ...?ප්‍රභාකරන් භාවිතා කළ ප්‍රාඩෝ රථයද රාජසන්තක කර තිබෙනවා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක්‌ පැවැසීය.


ප්‍රභාකරන් ඇතුළු මියගිය කොටි හමුදා නායකයන්ගේ සහ කොටි සංවිධානයේ සියලු වත්කම් හා දේපළ රාජසන්තක කර ඇති අතර එය නතර කිරීමට ද්‍රවිඩ සන්ධානයට නොහැකි බව රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ග පැවැසීය.

ත්‍රස්‌ත මර්දන පනත යටතේ රුපියල් බිලියනයක වත්කම් දැන් රාජසන්තක කර ඇත.

කොටින් සතු දේපළ රාජසන්තක කිරීමට ඉඩ නොදෙන බව ප්‍රභාකරන්ගේ සමීපතම ඥාතියකු වන සිවාජිලිංගම් පවසා තිබේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger