හෙළ සිනමාවේ මුල් යුගයේ සිට සිනමා රංගනයෙන් දායක වූ නාට්‍ය නිළියක ද වූ ලැටීෂියා පීරිස් මහත්මිය අද පෙරවරුවේ දැයෙන් සදහටම සමුගත්තා ය. දේහය පිළිබඳ අවසන් කටයුතු (02) රද්ෙදාළුගම කිතුණු සුසාන භූමියේ දී සිදුකිරිමට නියමිතයි...
සිංහල සිනමාවේ ප්‍රථම චිත්‍රපටය වන ‘කඩවුණු පොරොන්දුව’ අධ්‍යක්ෂණය කළ සිනමා අධ්යක්ෂ බී.එ.ඩබ්ලිව්. ජයමාන්න මහතාගේ බිරිඳගේ බාල සොයුරිය වන ලැටීෂියා පීරිස් මහත්මිය කලක සිට රෝගාතුරව සිට ප්‍රතිකාර ලැබුවා ය.
ලැටීෂියා පීරිස් මහත්මිය හෙළ සිනමාවේ පළමු චිත්‍රපටය වන ‘කඩවුණු පොරොන්දුව’ සිනමාවට නැගීමට පෙර විකාශය වූ එහි නාට්‍යයේ රඟපෑමට වරම් ලැබුවා ය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment