BREAKING NEWS

රටතොට

Saturday, November 30, 2013

කැමරන්ට මුරලි දැමූ දුස්‌රාව

මුරලිදරන් දමිල ජාතිකයෙකි. එහෙත් ඔහු දෙස මෙරට කිසිවකුත් ජාති වාදය, ආගම් වාදය ඉදිරියට දමා නොබැලුවහ. සෑම දෙනාම ඔහුව වැළඳ ගත්තේ 'අපේ මුරලි' කියාය.දශක තුනකට අධික ශ්‍රී ලංකා...

එංගලන්තයේදී 'තෝසේ' කඩයක්‌ නිසා කොටින්ගෙන් ගුටි කෑ ශිරන්ත

එංගලන්තයේ බටහිර මිඩ්ලන්ඩ් පළාතේ කොවෙන්ටි්‍ර නමැති නගරයේ ෆොaල්ස්‌හිල් නමැති අතුරු පාරේ අංක 322 දරන තැන සිංහල මනුස්‌සයකුට අයත් දෙමළ කඩයක්‌ තිබේ. එය කෑම කඩයකි. අප මෙය ...

Wednesday, November 20, 2013

මසකට රු.ලක්‍ෂ 5 ක්‌ ගිලින අලුත් නි. ඇමැතිවරයෙක්‌....!

අලුතෙන් වැඩ බාරගත් නියෝජ්‍ය ඇමැතිවරයකු රජයේ ගොඩනැඟිලි පහසුකම් තිබියදීත් සිය නිල කාර්යාලය පවත්වා ගෙන යැම සඳහා මසකට රුපියල් ලක්‍ෂ පහක්‌ ගෙවා කොළඹ 7 ප්‍රදේශයෙන් කුලී පදනම...

Tuesday, November 19, 2013

විග්නේෂ්වරන්ගේ හීන පොලිසිය

උතුරු පළාත් සභා බලප්‍රදේශයට දෙමළ භාෂාව කතා කරන පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ යෙදවිය යුතු බවට ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්  යෝජනා කොට තිබේ. උතුරු පළාත ප්‍රජාතාන්ත්‍රිය...

දුම්බරත් විනාශයි...! පිටුපස බලවතෙක්‌

මේ සුන්දර දුම්බර ගැන නොහොත් මීමුරේ ගැන අසුන්දර කතාවකි. මනස්‌කාන්ත කඳු යායකින් සමන්විත දුම්බර කඳුවැටිය සහිත වනාන්තරය මෙරට ප්‍රථම සංරක්‍ෂිත වනාන්තරයයි. 2000 වසරේදී එසේ ප්‍රකාශයට...

Monday, November 18, 2013

ගමේ මිනිසුන්ට යන එනමං නැති කළ හැකරැල්ලෝ

හැකරැල්ලන් ගැන අපි අසා ඇත්තෙමු. අප දන්නේ හැකරැල්ලා කාටවත් වධයක්‌ නැති අහිංසක සතෙක්‌ ලෙසය. ඒත් හැකරැල්ලන්ද සමහරවිට මිනිස්‌සුන්ට වධයක්‌ වන්නේය. මේ කතා කරන්නේ හැකරැල්ලන්...

Friday, November 15, 2013

“ඉනිවන්” පැරිසියේ “ ලා ස්ලෙෆ්” සිනමාහලේදී

“ “ඉනියවන්” දෙමළ අය හිතන්නේ නැහැ දෙමළ චිත්‍රපටයක් කියලා  සිංහල අය හිතන්නේ ඒක දෙමළ චිත්‍රපටයක් කියලා .මේකට කැමති අය ගොඩක් හොඳ කියනවා , අකමැති අය බොහොම අකමැතියි.” සිය සිනමා නිර්මාණය...

ඇත්තද ??? බොරුද ???

මෙය අපහට ඊමේල් මගින් ලැබුණු ලිපියකි...එහි තීරණය සහ විනිශ්චය ඔබටම භාර කරමු ... මුස්ලිම් ආක්‍රමණයේ ස්වරූපය නොහොත් ගර්භාෂ න්‍යාය...ගොඩ්වින් නිලවීර  ඉන්දියාවේ වෙසෙන මා හිතවත්...

Thursday, November 14, 2013

එජාපය චොගම් යන්නේ නෑ

කොළඹදී අද (15 දා) ආරම්භ වන පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක සමුළුවට සහභාගි නොවීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කළ බව එජාප මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ඊයේ (14 දා) සිරිකොතදී...

චාල්ස්‌ කුමරු සහ කැමිලා පාකර් දිවයිනට පැමිණෙයි...

කොළඹදී අද (15 වැනිදා) ආරම්භ වන 22 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස්‌ කුමරු සහ කැමිලා පාකර් ආදිපාදිවරිය ඊයේ (14...

මැක්‌රේ සහ වික්‍රමබාහු

කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඇති දැඩි කර චිත්‍රපට සැදීමට යොදවන ලද කැන්වස්‌ පෑදුණු කපටි වෘකයා වූ කැලම් මැක්‌රේ පිළිබඳ තොරතුරු දෙකක්‌ අප අභිමුව තිබේ. එයින් පළමුවැන්න, එක්‌සත්...

Monday, November 11, 2013

(බ්ලැක්‌ ලිස්‌ට්‌) ඇතුළත් කෙරුණු සමාගම් කිහිපයක්‌ මාස හයක්‌ ගත වීමටත් පෙර එම ලේඛනයෙන් ඉවත් කිරීමට

තත්ත්වයෙන් බාල හා කල් ඉකුත් වූ බෙහෙත් වර්ග රජයේ රෝහල්වලට සැපයීම හේතුවෙන් අසාදු ලේඛනයට (බ්ලැක්‌ ලිස්‌ට්‌) ඇතුළත් කෙරුණු සමාගම් කිහිපයක්‌ මාස හයක්‌ ගත වීමටත් පෙර එම ලේඛනයෙන්...

තිස්ස ප්‍රේමසිරි ගේ හොඳම රා

තිස්ස ප්‍රේමසිරි  ගේ අත්දැකීම් ගැන ඔහු ලියු ලිපියක් අද අප ඉදිරිපත් කරන්නේ ඔබට විවිධත්වයක් ලබාදෙනු සඳහායි ...සමගි පෙරමුණු රජය අන්ත පරාජයකට ලක්වූ හැත්තෑ හතේ මහ මැතිවරණයෙන් සති...

Sunday, November 10, 2013

හේමන්ත වර්ණකුලසුරිය නම් කපටියාට දැන් කීමට ඇත්තේ කුමක්ද ..?,

දුමින්ද සිල්වා කළ  මිනීමැරුම ගැන ඔහුගේ අසනීප තත්වය ගැන දැන් අපේ මිනිසුනට වගේ වගක් නැත ..අපේ රටේ තරම් බොහෝ ඉක්මනට අතීතය අමතක වන්නාවූ රටක් ,ජාතියක් අද ලොව නොමැති තරම්ය ,මේ නරුමයා ...

බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් පළමු වරට කටුනායකට

ඇමරිකාවේ නිෂ්පාදිත බෝයිං 787  ඩ්‍රීම් ලයිනර් වර්ගයේ ගුවන්යානයක් පළමු වතාවට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බස්වනු ලැබීය. පෝලන්ත ගුවන් සේවයට අයත් මෙම විශේෂ  ගුවන්යානයේ...

හර්බර්ට් රන්ජිත් පීරිස් ගැන අපේ මාධ්‍ය කිසිවක් කතා නොකළේය

පසුගිය 7 වෙනිදාට  දී තිබු  ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක වරයෙකු සහ කලා ශිල්පියෙකු වූ හර්බර්ට් රන්ජිත් පීරිස් ගැන අපේ මාධ්‍ය කිසිවක් කතා නොකළේය ,අල්ප මාත්‍රයක්  හෝ සඳහන් නොකළේය...
Page 1 of 22512345...225 >
 
Copyright © 2013 best of selections news
Powered by Blogger