BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, March 3, 2015

නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂට අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණෙන ලෙස දන්වා ඇති බව වාර්තා වෙයි.

නාමල්ට එල්ල වි ඇති චෙදා්දනා සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙසේ කැඳවා ඇති අතර රාපජක්‍ෂ වෙනත් දිනයක් ඉල්ලා ඇත්තේ දැන්වූ දිනයේ අත්‍යවශ්‍ය වෙනත් කාර්යක් යොදා ඇති බව පවසමිනි.
මේ අතර අද දිනයේදී හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධනගෙන් අල්ලස් හෝ දුෂණ කොමිසම විසින් ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger