BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, March 3, 2015

තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!

රැඳවුම් නියෝග නැති ප්‍රශ්ණ කිරීම්  සුපිරි අපතයනට පමණී..රටේ සේස්සන් ඇසිල්ලෙන් අත්ඩංගුවට ගෙන මාස ගණන් ප්‍රශ්ණ කරති...නීතිය තවමත් උන්ට අයත්ද.....??? මහින්ද රාජපක්‍ෂගේ පුත් යෝෂිත  අද පෙරවරුවේ කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයාගත් සැහැල්ලූ ගුවන් යානාය ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීමට  මෙසේ කැඳවීම් කර ඇත්තේ නාවික හමුදාපතිවරයා හරහාය.
කෙසේ වෙතත් අහක දමා තිබෙන සුන්බුන් ගොඩක් පෙන්නා  මහා මාධ්‍ය සංදර්ශණ පෑ මාධ්‍ය කබ්බන් හට මෙම ගුවන් යානා අට්ටාලය තුළ දෙවන ජවනිකාවට කරුණු සෙවිය හැකිය...

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger