ලංකාවේ වැඩිම ලාභ ලබන රාජ්‍ය ආයතනට ITN එක බව ජ්‍යේෂ්ඨ ඇමති ඩීවී ගුණසේකර පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අමාත්‍යාංශය පිහිටවා වසර 40ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී.
"ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ලක්ම අභිබවා අද ලංකාවේ තියන සියළුම චැනල් වලින් වැඩිම ලාභ ලබන ආයතනය ITN එක බවට පත්වෙලා තියනවා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපතිවරයා හැටියට මම ඒක දන්නවා."
කෝප් වාර්තාවේ දැක්වෙන ආකාරයට 2005 වසර වනවිට ගුවන්විදුලි සංස්ථාවේ පාඩුව රු. මිලියන 694කි.
රූපවාහිනී සංස්ථාවට රු. මිලියන 42ක් පාඩුවක් 2010 වසරේ මැතිවරණ කාලයේ රජයේ දේශපාලඥයන්ගේ දැන්වීම් පළ කිරීම නිසා සිදුවී ඇති බවත්, 2006 වසරේ පැවැත්වූ සාෆ් ගේම් සඳහා උපකරන මිලදී ගැනීම වෙනුවෙන් රු. මිලියන 166ක් වියදම් කර ඇති බවත් කෝප් වාර්තාවේ සඳහන්වේ.
සාෆ් ගේම් වෙනුවෙන් රු. මිලියන 166ක වීඩියෝ පට විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව විසින් ඇනවුම් කර ඇති නමුත් එම වීඩියෝ පට තොගය රුපවාහිනි සංස්ථාව වෙත ලැබී තිබෙන්නේ ක්‍රීඩා සමුළුව සමාප්ත වීමෙන් පසුවයි
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment