වසර 24ක කාලයක් වීසා බලපත් නොමැතිව ශී‍්‍ර ලංකාවේ රැඳී සිටි බි්රතාන්ය ජාතිකයෙකුට ලිහිල් වැඩ සහිත මාසයක සිර දඬුවමක් හා සිරදඬුවමින් පසුව මිරිහාන අනවසර සංක්‍රමණිකයන් රඳවා තිබෙන කඳවුරට බාර දෙන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා නියෝග කළේය.
මෙසේ දඬුවම් නියම වූයේ රිචඞ් ඬේවිඞ්හිග් නැමැති වයස අවුරුදු 65ක් වයසැති බි්රතාන්ය ජාතිකයෙකුට ය. ඔහු වසර 24ක කාලයක් වීසා නොමැතිව ලංකාවේ බොහෝ ප්‍රදේශවල නවාතැන් ගෙන ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment