BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, September 2, 2014

ජනප්‍රිය නිළියන්ගෙ නිරුවත ලොවටම පෙන්නයි...

හොලිවුඩ් නිළියන් රැසකගේ නිරුවක් ඡායාරූප අන්තර් ජාලයට එක්වීම නිසා මේ වන විට හොලිවුඩය කැළඹි ඇති බව ‍විදෙස් මාධ්‍ය පවසයි.

මෙහිදී ජෙනිෆර් ලොරෙන්ස්, ක්‍රිස්ටින් ඩන්ස්ට්,කේට් අප්ටන්,ක්‍රිස්ටින් රිටර්, වැනි ජනප්‍රිය නිළියන් සිය දෙනෙකුගේ පමණ නිරුවත් ඡායාරූප 4Chan නම් වූ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත.


කෙසේ වෙතත් මෙම රහස්‍ය ඡායාරූප තිබී ඇත්තේ එම නිළියන්ගේ ජංගම දුරකථන තුළ බවත් එය මෙසේ  පිටවී ඇත්තේ කසේදැයි යන්න මහත්  ප්‍රහේළිකාවක් බවත් මෙම නිළියන් පවසා ඇත.

ඇපල් වර්ගයේ ජංගම දුරකථන වල තිබියදී මෙම නිරුවත් ඡායාරූප සොරාගෙන ඇති  බව මුලිකව කළ පරීක්ෂණ වලදී හෙළි වී තිබේ. මෙම දුරකථන වලින් ඡායාරූප ලබා ගැනීමේදී  දත්ත විශාල වශයෙන් ඉබේ ගබඩා වන Cloud වෙබ් අඩවි වල ස්වයංක්‍රියව තැන්පත් වන අතර එම ගිණුමේ Pass word එක hack කිරීම තුළින් මෙම ඡායාරූප ලබාගෙන ඇති බවට දැනට සොයාගෙන ඇත.


මෙසේ  ඡායාරූප සොරා ගැනීම පිළිබදව ඇමරිකානු රහස් ඔත්තු සේවය වන FBI ආයතනය මගින් පරීක්ෂණයක්ද අරඹා තිබේ.



 Hollywood, CA (GMA/AP) — This morning Hollywood is up in arms after what could be a massive hacking attack.
A user on the popular photo sharing site ’4 chan’ posted a cache of risque photographs Sunday purporting to show numerous a-list celebrities in various
states of undress.

Among them was Jennifer Lawrence featured in dozens of photos some of them nude.  The 4chan user also claiming to have more naked selfies and explicit videos of the hunger games star and offering to share those too in return for payment.
Overnight Lawrence’s reps confirmed the pictures posted on 4chan are real telling ABC News, “This is a flagrant violation of privacy.”
Another alleged victim  supermodel Kate Upton reportedly posing nude in at least one selfie with her boyfriend Detroit Tigers pitcher Justin
Verlander.

Her attorney said they “intend to pursue anyone disseminating or duplicating these illegally obtained images to the fullest extent possible.”
It appears the alleged hacker may have accessed at least some of the photos from a ‘cloud’ an internet storage service in which users’ information and media are supposed to remain private.
“Even if you have deleted those photos from your phone, often times they’ve already been uploaded into the cloud. When you deleted them from the phone, they continue to exist,” explains Professor Clifford Neuman, Director of USC Center for Computer System Security.
But some of the celebrities who the 4chan user claims to have exposed deny the photos are real.
Nickelodeon star Victoria Justice tweeting, “these so called nudes of me are fake people.”

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger