මෙවර පළාත් සභා මැතිවරණයේදී මිලියන 2කට ආසන්න ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය භාවිත කර නොමැති බව ප්‍රතිඵල පෙන්නුම් කරයි.
ඒ අනුව, බස්නාහිර සහ දකුණු පළාත් ලියාපදිංචි ඡන්ද දායකයන් 58,98,428ක් අතුරින් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 39,21,612 දෙනෙකු පමණි. එහිදී, 19,76,816ක් මෙවර පළාත් සභා ඡන්දයේදී තම කැමැත්ත ප්‍රකාශ කර නොමැති වීම විශේෂත්වයකි.
දකුණු පළාතේ ප්‍රකාශිත ඡන්ද 12,52,296 න් (66.83%) වලංගු ඡන්ද සංඛ්‍යාව 12,04,570 කි. එහිදී, ඡන්ද 47,726 ක් ප්‍රතික්ෂේප වී ඇත.
බස්නාහිර පළාතේ ප්‍රකාශිත ඡන්ද 26,69,316 න් (66.32%) වලංගු ඡන්ද සංඛ්‍යාව 25,56,031 කි. එහිදී ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 113,285 කි.
මෙම මැතිවරණයේදී පළාත් දෙපළාතෙන්ම ප්‍රතික්ෂේප වී ඇති ඡන්ද සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීමද කැපී පෙනෙයි. එම සංඛ්‍යාව 161,011කි. සාමාන්‍යයන් බස්නාහිර පළාත උගත්කම අතින් ඉදිරියෙන් සිටින බව සැලකෙන අතර, ප්‍රතික්ෂේපිත ඡන්ද වලින් සැලකියයුතු සංඛ්‍යාවක් පවතින පක්ෂවලට හා දැනට පවතින දූෂිත මැතිවරණ ක්‍රියාවලියට විරෝධය පළ කළ ඡන්ද ලෙස සැලකිය හැකිය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment