BREAKING NEWS

රටතොට

Sunday, March 2, 2014

"ආ...නංගිලා ඉස්කෝලේ යනවාද" අනර්කලී හෙදියන්ගෙන් අසයි !

අනර්කලී ආකර්ෂා  මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගෙයින් ගෙට ගොස් ඔවුන්ව හමුවී කතාකරමින් තම ජන්ද ව්‍යාපාරය මේ දිනවල ගෙනයයි.
මෙහි එක් අවස්ථාවකදී ඇය මෙන්ම මුණගැසුණු අයද අපහසුතාවයට පත්වූ අවස්ථාවක් අප වෙත වාර්තාවේ.
අනර්කලී පාරේ යනවිටදී හෙද පාඨමාලාව හදාරන සිසුවියන් පිරිසක් ඇයට හමුවී තිබේ. ඔවුන් තම නිල ඇඳුම ඇඳ සිටි අතර බලන ඕනෑම කෙනකුට ඔවුන් හෙඳියන් බව හඳුනාගත හැකිය.

ඔවුන් පාසැල් යන ළමුන් ලෙස වරදවා වටහාගත් අනර්කලී අසා ඇත්තේ "ආ...නංගිලා ඉස්කෝලේ යනවාද " කියාය.
එයින් හෙදියන් අපහසුතාවයට පත්වී තිබේ.


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger