ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර සුපිරි ත්‍රිත්ව ශතකයක් රැස් කරන ලදී.
ලකුණු 319 රැස් කළ ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 32 සහ හයේ පහරවල් 8 ඇතුලත් විය.
ඒ සමගම ටෙස්ට් ක්‍රිකට් වල ලකුණු 11,000 සීමාව අඩුම තරග සංඛ්‍යාවකින් පසු කල ක්‍රීඩකයා වීමටද සංගක්කාර සමත් වූ අතර බංග්ලාදේශට එරෙහිව වැඩිම ලකුණු සංඛ්‍යාවද වැඩිම ශතක සංඛ්‍යාවද තමන්ගේ කර ගැනීමට සමත් විය.
මේ අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ශතක රැස් කළ පිතිකරුවන් අතර පෙරමුණට පැමිණීමට සමත්ව තිබේ.
ඔහු මේ වන විට ශතක 34 රැස් කරගෙන සිටින අතර ඔහුට පසුපසින් මහේල ජයවර්ධන ශතක 33 ලබා ගෙන පසුපසින් සිටී.
මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියලුව ක්‍රීඩකයින් දැවී ලකුණු 587 රැස් කරගන්නා ලදි. මේ සදහා සංගක්කාර ලකුණු 319 සහ මහේල ජයවර්ධන ලකුණු 72 රැස් කර තිබේ.
සංගක්කාර ත්‍රිත්ව ශතකය ලබා ගත් අයුරු පහතින්.
Kumar Sangakkara's 319 vs Bangladesh @ ZACS... par mohammedc
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment