තමන්ට සිදුකරන අපහාසවලට එරෙහිව ජනවාරි 09 වැනිදායින් පසුව උසාවිගොස් නීතිමය පියවරගන්නා බව චන්ද්‍රිකා බණ්ඩාරනායක සඳහන් කරයි.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී (05දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් පළකළ ඇය සඳහන් කළේ ප්රභාකරන්ට සමච්චලයට මෙන් ‘මිස්ටර්’ යෙදුම භාවිත කළ බවයි. වත්මන් ජනාධිපතිවරයාද ප්රභාකරන්ට මිස්ටර් යන යෙදුමෙන් ආමන්ත්‍රණය කර ඇති බවද චන්ද්‍රිකා මෙහිදී සඳහන් කළාය
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment