රාජ්‍ය නොවන සංවිධානවල රාජ්‍ය විරෝධී ක්‍රියා කලාපය බිඳ දමමින් එකී සංවිධානවල ලියාපදිංචිය වසරකට සීමා කිරීමට රජය තීරණය කර ඇත.
මෙතෙක් පැවැති ක්‍රමය අනුව ජීවිතාන්තය තෙක් ලියාපදිංචි වීමට එකී සංවිධානවලට ඉඩ ලැබී තිබිණි. මේ හැර සති තුනෙන් තුනට එකී සංවිධාන තම ක්‍රියාදාමයන් ගැන ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා ඉදිරිපත් කළ යුතු වේ. රාජ්‍ය නොවන සංවිධාන, මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන සංවිධානවලට විදේශ අරමුදල් ලබා ගැනීමට ඉඩ නොලැබෙනු ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment