රාජ්‍ය නොවන සංවිධානවල රාජ්‍ය විරෝධී ක්‍රියා කලාපය බිඳ දමමින් එකී සංවිධානවල ලියාපදිංචිය වසරකට සීමා කිරීමට රජය තීරණය කර ඇත.
මෙතෙක් පැවැති ක්‍රමය අනුව ජීවිතාන්තය තෙක් ලියාපදිංචි වීමට එකී සංවිධානවලට ඉඩ ලැබී තිබිණි. මේ හැර සති තුනෙන් තුනට එකී සංවිධාන තම ක්‍රියාදාමයන් ගැන ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා ඉදිරිපත් කළ යුතු වේ. රාජ්‍ය නොවන සංවිධාන, මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන සංවිධානවලට විදේශ අරමුදල් ලබා ගැනීමට ඉඩ නොලැබෙනු ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment