ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 27 වන සැසිවාරය හෙට (08) දින ජිනීවා හීදි ආරම්භ වන අතර සැසිවාරයේ ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමට ජගත් සංවිධාන කමිටුව සැලසුම් කර ඇත.
විමර්ශන කමිටුව මෙතෙක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල සවිස්තරාත්මක තොරතුරු සියල්ලද මෙම වාර්තාවට ඇතුළත් වනු ඇත.
ශ්‍රී ලංකාව පිළිබඳ මෙම වාර්තාව වාචික වාර්තාවක් ලෙස ඉදිරිපත් කෙරෙනු ඇති බව ජගත් සංවිධාන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Post a Comment