- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Saturday, September 6, 2014
කොලොන්නාවේ මංත්‍රිවරයෙක් සමඟ එක්ව මත් ද්‍රව්‍ය ජාවාරම් කළ කුඩු ලාලිත
කුඩු ලාලිත මාලිගාවත්තේ ඉපිද මත් ද්‍රව්‍ය ජාවාරම් සඳහා එක් වූවෙකි.
කොලොන්නාවේ මංත්‍රිවරයෙක් සමඟ එක්ව මොහු මත් ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වී ඇතැයි බුද්ධි තොරතුරු අණාවරනය කර ගෙන ඇත . මංත්‍රිවරයා සමඟ විරසකවී ඇති මොහු වෙලේ සුදා නැමති පාතාල නායකයා සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති කර ගෙන තිබේ.
කුඩු ලාලිත නමින් ප්‍රසිද්ධ ලාලිත කෞෂල්‍ය අතුරුගිරියේ දී පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ වෙඩි පහරකට ලක්ව මිය ගියේය.
මොහුගේ බිරිඳද හෙරෝයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව බන්ධනාගාර ගත වූ තැනැත්තියකි. ඇය බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ ඇත්තේ දැනට මාස 03කට පෙරදීය. කුඩු ලාලිතද මත් ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව බන්ධනාගාර ගත වූ අයෙකි. ඔහු ඇප මත නිදහස්ව ඇත්තේ මීට මාස 2කට පෙරදීය.
හෙරෝයින් කිලෝ 8ක් ලග තබා ගැනීම සම්බන්ධයෙන් මොහුට විරුද්ධව නඩුවක් අවිස්සාවේල්ල අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතී.
පසුගිය කාලයේ සැගව සිටි ඔහු බන්ධනාගාරයේ ඉදි කිරීම් කටයුත්තක් සදහා රුපියල් ලක්ෂ 12ක් දී ඇති තැනැත්තෙක් බවද මොහු ගැන තොරතුරු දත් බන්ධනාගාර නිලධාරියෙක් අණාවරනය කළේය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment