BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, March 3, 2015

DIG අනුර ධුරයෙන් ඉල්ලා අස්වෙයි...!!!

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සිය සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්  වෙත යවා තිබේ.


බස්නාහිර පළාත භාරව සිටි අනුර මෙසේ ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කඅර ඇත්තේ මීට සතියකට පෙර බවද වාර්තා වෙයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger