BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, June 7, 2013

එක්නැලිගොඩ හිස බූ ගා ගෙන ප‍්‍රංශයේ – අරුන්දික යළි තහවුරු කරයි

බැළු  බැල්මට නැගල යන හිට් නිව්ස් එකකින් තමන්ගේ නම සහ දේශපාලන ආදායම් මාර්ගය දියුණු ,තියුණු කරගැන්මට ...පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මේ දිනවල පොඩි දේශපාලන උපායක් යොදාගනියි ....
 අරුන්දික ප්‍රනාන්දු  ගේ මව සහ තවත් සහෝදරයෙක් නම් ප්‍රංශයේ ජිවත් වන බවට වාර්තා අපට ලැබී තිබේ ....ඒ විස්තර අවැසි නම්   සෙස්සන්ගේ දැනගැනීම අරභයා අපටද  ලබාදිය හැකියි ...
ප්‍රංශයේ ජිවත් වන ජනමාධ්‍ය වේදීන්  ලෙසින් කියාගන්නා  හොරුන් ගේ සංඛ්‍යාව විශාලය ..නමුත් ලංකාවේ  ජනමාධ්‍යවේදීන් ලෙසින් පිළිගත් මාධ්‍ය ආයතනයන්හී වසර  පහකට අධික කාළයක් සේවය කළ අය  මෙම අරුන්දික ප්‍රනාන්දු ගේ ළදරු ප්‍රකාශය එක හෙළ ඉවත හෙළන්නේ එය අමු පට්ට කෙබරයක් ලෙසිණි .ප්‍රංශයේ  ප්‍රගීත් එක්නැලිගොඩ මහතා නොමැති බව ඔවුන් වග කීමෙන් යුතුව ප්‍රකාශ  කරති...
ලංකා නිව්ස්  හෙළිදරව්වෙන්



. අපගේ ලංකානිව්ස්  වෙත

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger