පසුගිය දිනවල වඩාත්ම කතා බහට ලක්වූ පුද්ගලයා සමන්ත කුමාර විතානගේ හෙවත් වෙලේ සුදා ගැන දැන් කතා බහක් නැති තරමය , මේදිනවල වෙලේ සුදා යටගොස් ශෂී විරවංශව හංස මාධ්‍ය කණ්ඩායම විසින කරළියට ගෙන ඇත. මිට පෙර තිස්ස අත්තනායක වද මෙවැනිම ආකාරයට සමාජය නොමග යැවීමේ මාධ්‍ය සංදර්ශන සදහා භාවිතා කල අතර , අධිකරණය මගින් තිස්සට ඇප දීම නිසා එම සංදර්ශනය කෙටි කලකට සීමාවිය .
විරයෙකු ලෙස වෙලේ සුදා අත් අඩංගුවට ගෙන් රාජපක්ෂ රජයේ විවිධ පුද්ගලයන්ට එරෙහිව නීතියි ක්‍රියාත්මක් කිරිමට සිටියද සුදා අනාවරණය කර ඇති කරුණු වලට අනුව වැරදිකරුවන් සියලුම් දෙනා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් විම හෙතුවෙන් යහපාලක ආණ්ඩුව අන්දොස් වි සිටින බවයි.එම හේතුව නිසාම වෙලේ සුදා සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා සැපයිම් සහ ප්‍රවෘති පලකිරිමද වහාම නතර කිරිමට කටයුතු කරන ලෙසට යහපාලක බලධාරින්ට රජයේ ඉහලින් නියෝග ලැබි තිබේ.
පසුගිය දිනක දුමින්ද සිල්වා අත් අඩංගුවට නොගන්නේ ඇයි දැයි යහපාලන රජයේ අයිතිකරුවෙකු ලෙස කටයුතු කරන අතුරුලියේ රතන හිමියන් මෛත්‍රීපාල ජනපතිගෙන් විමසා ඇති අතර එහිදි මෛත්‍රී පවසා ඇත්තේ ..මම් රනිල් කියන නිසා දුමින්දව ගන්නේ නෑ කියන්නේ බොරුවක්..ප්‍රශ්ණය එක නොවේ දුමින්ද ගත්තොත් අනිත් එවුන්වත් ගන්න වෙනවා හිටන්,...එහෙම උනොත් ආණ්ඩු කරන්න වෙන්නේ නෑ හිටන් ....
නව ආණ්ඩුව පත්වීමත් සමග අත්අඩංගුවට ගැනෙන වෙලේ සුදා මෙරට හෙරොයින් ජාවාරමේ නිරත ඒජන්තයන්, ඔවුන්ට රැකවරණය සලසන දේශපාලකයන් ගැන තොරතුරු වමාරන්නට විය. ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණ තවමත් සිදු කෙරේ. එහෙත් ඒ කෙරෙහි වූ මුල් ගැම්ම කෙමෙන් අඩුවී යන බව දකින්නට තිබේන්නේද එම නිසාය.
වෙලේ සුදා මහා පතරංග ජාතකයක් වමාරා ඇතත්, තවමත් අත්අඩංගුවට ගත් අයෙක් නොවේ. ඔහු කැලේ පැන්නීමේ වුවමනාවක් මේ ආණ්ඩුවට ඇතැයි යන්න නම් තහවුරුවෙමින් පවතීන අතර හෙට දවසේ වෙලේ සුදාද පොලිසියට පහරදී පලායන්නට හදද්දී මියයෑමට පුළුවන. නැතහොත් අධිකරණයට ගෙන ඒමේදී ඝාතනයවීමට ඉඩ ඇති බව නම් පැහැදිලිය .
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment