තමන්ට අවශ්‍ය නිසි බලතල ලබා දෙන්නේ නම් මත්ද්‍රව්‍ය උවදුර සම්පුර්ණයෙන්ම තුරන් කල හැකි බව අන්තරායකර ඖෂධ පාලක ජාතිකමණ්ඩලය පවසනවා.
එහි සභාපති වෛද්‍ය චාමර නිලංග සමරසිංහ ප්‍රකාශ කර සිටියේ අවංක උවමනාවක් තිබේ නම් මත උවදුර තුරන් කිරීම අපහසු නොවන බවත් නිසි බලතල ලැබේ නම් තම ආයතනයට එය සය මසක් තුල කල හැකි බවත්ය.
(28) රාත්‍රී සටන දේශපාලන වැඩසටහනට සහභාගී වෙමින් සභාපති වැඩි දුරටත් ප්‍රකාශ කලේ මත්ද්‍රව්‍ය ගෙන්වීම හෝ බෙදා හැරීම සම්බන්ධයෙන් නම ගෑවී ඇති අයෙකු හෝ එවන්නෙකුගේ පවුලේ සාමාජිකයෙකුට හෝ ඉදිරි මැතිවරණ වලදී ඡන්දය නොදීමට මහජනයා වගබලා ගත යුතු බවයි. එමෙන්ම එවැනි අපේක්ෂකයන් ඉදිරිපත් කරන පක්‍ෂ පවා පිටුදැකිය යුතු බව ඔහු පැවසීය.

Post a Comment