තමන් අරහත් භික්‍ෂුවක් යයි කියන පිටිදුවේ සිරිධම්ම සිය උපන් දින උත්සවය ‘ෂෝ බිස්නස් එකක්’ කරගෙන ඇතැයි බොදු බල සේනා සංවිධානය පවසයි.
එහි මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසන්නේ මේවායින් බුදු සසුනට බරපතල හානි සිදුවන බවත් මෙම පිරිහානියෙන් බුදු සසුන බේරා ගැනීමට මහා නායක හිමිවරුන් මැදිහත් විය යුතු බවත්ය.
පිටිදුවේ හිමියන් මේ ආකාරයට බුදු දහමේ අරුත විකෘති කිරීම භික්‍ෂූත්වයටද නිගාවක් යයිද උන් වහන්සේ කියා සිටිති.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment