ආණ්ඩුවේ නිල නොවන නිවාස නියෝජ්‍ය ඇමැති තමන් බව එජාප මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ පවසයි.
‘මාතර දිස්ත‍්‍රික්කයේ නිල නොවන නිවාස ඇමැතිවරයා හැටියට වැඩකරන්නේ මමයි. අවුරුදු 10 මම විෂයෙ හිටියා. අපචාර නෑ. ස්ත‍්‍රී දුෂණ වංචා කරලා නෑ. මම අකුරැස්ස කියල ලකුණේ අභිමානය රකිනවා. මොන ක‍්‍රමයකට මැතිවරණ තිබ්බත් දිනන්නේ මමයි. අද අපි ආණ්ඩු බලයත් එක්ක වැඩකරනවා.අටලෝ දහම කැරකෙනවා. දැන් අපල කාලය ගෙවිලා යන්න තියෙන්නේ තව ටික දවසයි’ යයිද අකුරැස්සේ පැවති රැස්වීමකදී ඔහු මේ බව කීය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment