ස්වාධීන රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදළියගොඩ අනිකුත් පුද්ගලයන් එලිදරවු කරමින් සිටින බව වාර්තාවේ.
මේ වනවිට සුධර්මන් රදළියගොඩ විසින් අසත්‍ය ප්‍රවෘත්ති සැකසීම පිළිඹදව ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපති අනුර සිරිවර්ධනව පාවාදී ඇත.

සුධර්මන්ට එරෙහිව යකඩ හොරකමක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවෙමින් තිබෙන නඩුවකට අදාළව මෙයට වසර දෙකකට පමණ සිට වරෙන්තු නිකුත් කර තිබේ. එය යළි ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රුපියල් කෝටි 120ක පමණ වටිනාකමක් ඇති යකඩ හොරකමක් සම්බන්ධයෙන් කරුණු හෙළි වනු ඇතැයි එම පිරිස බියපත් වී සිටිති.


සුධර්මන් ප්‍රංශයේ කළ සංචාර සියල්ල සංවිධානය කොට තිබූයේ සුනිල් ගාමිණී ජයලත්ගේ නම් පුද්ගලයෙක් වන අතර ඒ සඳහා මුදල් ආයතනයෙන් ලබාදී ඇති බවද සුධර්මන් හෙළිකොට ඇත.
හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ මාධ්‍යලේකම් වශයෙන් කටයුතු කළ පැතුම් පැස්කුවල් සහ සම්බන්ධීකරන ලේකම් වශයෙන් කටයුතු කළ ජනත් නැමැත්තාද මේ වනවිට දැඩි බියට පත්වී සිටින අයත අතර පුමුඛයන් බව වාර්තා වේ. රුපියල් කොට් 120ක් වටිනා යකඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30ක් වශයෙන් සඳහන් ව්‍යාජ ලිපිලේඛන සකස් කිරීමට මෙම දෙදෙනා සම්බන්ධ බව වැඩිදුරටත් අනාවරණය වේ.
Post a Comment