අගමැති රනිල් වික‍්‍රමසිංහ සම්බන්ධයෙන් වහා විමර්ශණයක් ආරම්භ කරන ලෙස ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID - Terrorism Investigation Division) පැමිණිල්ලක් ඉදිරිපත් වි තිබේ.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිංහලයේ ජාතික පෙරමුණේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසිනි.
අගමැතිවරයාගේ සමහර තීන්දු තීරණ හේතුවෙන් ජාතික ආරක්‍ෂාව තර්ජනයට ලක්ව ඇතැයි උන් වහන්සේ විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වේ.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ විදේශිකයන් සඳහා විශේෂ අවසරයකින් තොරව උතුරට ඇතුල්වීමට අවසර දීම, උතුරේ අධි ආරක්‍ෂිත කලාපයෙන් අක්කර 1000ක් ඉවත් කිරීම, ඉන්දියාවේ සිටින ශ‍්‍රී ලාංකික දෙමළ සරණාගතයින් යයි කියන විශාල පිරිසක් පෙන්වීමට සූදානම් වීම, ෆ්රන්ට් ලයින් නම් කොටි හිතවාදී සඟරාවක් මුදා හැරීම ආදී කාරණා ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් නිසි සැලකිල්ලක් නොදක්වා ගන්නා ලද ඒවා බවද එහිමියෝ පෙන්වා දෙති.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment