BREAKING NEWS

රටතොට

Thursday, February 12, 2015

රනිල්ට ගල්ගහන කොට ළගින් හිටියේ මම....!!!


මම එක්සත් ජාතික පක්ෂයෙන් සාමාජිකත්වය ගන්න අවධියේ ඉදලම රනිල් වික්‍රමසිංහ  මේ රටේ පාලකයා විය යුතුයි කියන මතයේ හිටියේ.


පක්ෂයේ පැරණි අය රනිල් වික්‍රමසිංහට ගල්ගහන කොට, එතුමාට කුණුහරුපෙන් බණිනකොට, කවදාවත් දිනන්න බහැ කියද්දීත් රනිල් කියන්නේ එජාපයේ නායකයා පමණක් නොවෙයි මේ රටේම නායකයා විය යුතුයි කියන මතයේ මම හිටියා යනුවෙන් අමාත්‍ය මංගල සමරවීර  පවසයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger