
2014 වසරේදී මැදමුලන අත්තනයාල ප්‍රදේශයේ පවත්වන ලද ඇසල උත්සවය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් මුදල් ලබා ගැනීමට ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයක් සහ එම කාර්යාලයේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී එස් සෙනරත් මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දීපා ලියනගේ යන අය යොදවාගෙන තිබේ.

Post a Comment