BREAKING NEWS

රටතොට

Sunday, February 8, 2015

මුං කියන්නේ ඵහෙමයි...හැබැයි කරන්නේ මෙහෙමයි..!!! හැබැයි "මූ" නම් කොහොමටත් ඵදත් ,අදත්, හෙටත් සදා හොරෙක්ලූ...!!!

මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම්  පසුගිය දිනක ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යක් යොදාගනිමින් කතරගම වන්දනාවේ ගිය අවස්ථාවක ඡායාරුප මේ වන විට අන්තර්ජාලයේ ප්‍රසිද්ධවී තිබෙනවා.

පසුගිය දිනවල හිටපු ජනපති රාජපක්‍ෂ  ජනතා මුදල් අයථා ලෙස කෝටි ප්‍රකෝටි ගණන් ගසා කෑවා යයි පැවසූ එජාපයේ මැති ඇමති වරුන් දැන් රජයේ දේපල යොදාගනිමින් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය උදෙසා කටයුතු කරන්නේ මන්දැයි ජනතාවට ගැටළු මතුවී තිබෙනවා.

වත්මන් ජනාධිපතිගේ දිනක වියදම රුපියල් දෙදාස් පන්සීය යැයි මේ දිනවල එජාප නායකයන් ප්‍රචාරයක් ගෙන යන අතර එසේනම් රවීන්ඳ්‍රන් කරුණානායගම් ද ජනතා මුදල් ඉතිරි කිරීම සදහා ගුවන් හමුදාවට අයත් එම හෙළිකොප්ටරයට ගසන්නේ භුමිතෙල්දැයි ජනතාවට ගැටළුවක් මතුවී තිබෙනවා.

එම භූමිතෙල් හෙලිකොප්ටරයේ ඡායාරුප පහතින්....


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger