ඒත් මේ හොරුනට ඒවා වගේ වගක් නැත.ඇඟට හරිහමන් වස්ත්‍රයක් ,කෑම බීමක් නැති .දුගී දුප්පතුන් ලක්‍ෂ ගණනක් සිටින රටේ අතක පළඳින අත් ඔරලෝසුවක් වෙනුවෙන් කෝටි ගණන් වැය කළ මේ අපතයනට ශාප වේවා යන්න ඒ දුප්පතුන් පවසනු ඇත.ඵක අත් ඔරලෝසුවක් නොව අත් ඔරලෝසු 20 / 30 අවම වශයෙන් ඇතැයි පැවසේ.ලොව ඉහළම පෙළේ ධන කුවේරයන් පමණක් පළඳින මෙම වර්ගවල අත් ඔරලෝසු අතර කෝටි ගණනක මිලැති ඒවාද විය.මේ විස්තරයි.
දිරා ගිය සිරුරු සහිත මේ වයසක ජනතාව රවටා .උන් සැප විඳ ඇති අයුරු මොහොතකට බලනු මැනවි.කෝටි ගණන් වටිනා අත් ඔරලෝසු පැළැඳීමට නාමල් බේබිට මුදල් ලැබුණේ කෙසේද...???
රජ පවුලේ බේබිලා තිදෙනා දෙස බොහෝ දෙනෙක්ගේ අවධානය මේ වනවිටත් යොමු වෙලා. යෝෂිත, රෝහිත, නාමල් යන හිටපු ජනපතිගේ පුත්තු සැප සම්පත් බුක්ති වින්ද අයුරු සොයන්නත් මේ දිනවල ගොඩාක් අය වෙහෙසෙනවා. අපට නාමල් ගැනත් අලුත් තොරතුරක් හොයාගන්න පුළුවන් වුණා.

Post a Comment