මේ රජය යහපාලනය යන බෝඩ් ලෑල්ල පසුපස ඵයට මුවාවී පසුගිය රජයේ දූෂණ හෙළි කරමින් මාධ්‍ය සංදර්ශණ තබති.නමුත් ඇති හැකි ඵවුන් තාමත් ඵළියේ ...!!! නාමල් ,බැසිල් ,දුමින්ද , ජොන්ස්ටන් ,වසන්ත ලක්‍ෂ්මන් ,මහින්දානන්ද , මාලක ,ලන්සා ඒ අතර වෙති.
ශිරන්තිගේ හොරකම් මෙන්න.
පවුලම හොරුන්ද....!!!
ශිරන්ති රාජපක්ෂ පවත්වාගෙන යන “සිරිලිය සවිය“ නම් රාජ්‍ය නොවන සංවිධානයේ බැංකු ගිණුමක් මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන යන අතර ඒ සඳහා බැංකුවට ව්‍යාජ තොරතුරු සපයා ඇත. මෙම ගිණුම් අංකය 143100146235069 වේ.
එම ගිණුමෙන් මුදල් ලබාගැනීමේ බලය එස්. රාජපක්ෂ. ඒ.එම්.ජේ. ඒ. කුමාරි සහ කේ.කේත දිසානායක යන අයට පවරා ඇත. මෙහි එස්. රාජපක්ෂ යනු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂය. ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකය 222222222V යනුවෙන් සඳහන් වේ. ඒ.එම්.ජේ. ඒ. කුමාරි නම් කාන්තාවගේ ජාතික හැඳුනුම්පත් අංකය 111111111V වශයෙන්ද කේ.කේ. දිසානායක නම් තැනැත්තාගේ ජාතික හැඳුනුම්පත් අංකය 587060958V යනුවෙන්ද සඳහන් වේ.
කෙ.කේ. දිසානායක යන නමින් එම බැංකු ශාකාවේම වෙනත් ගිණුමක් ඇති බවද එහි ජාතික හැඳුනුම්පත් අංකය වෙනස් එකක් බවද අනාවරණය වේ.
“සිරිලිය සවිය“ නම් රාජ්‍යෙ නාවන සංවිධානයේ මෙම ගිණුමේ රුපියල් මිලියන 43.8ක (රුපියල් 43800,000) මුදලක් පවතී. එම සංවිධානයේ ලිපිනය කාල්ටන් බංගලාව තංගල්ල යනුවෙන් සඳහන් කර ඇත.
2005 ජනාධිපතිවරණ සමයේ හෙල්පින් හම්බන්තොට නම් රාජ්‍ය නොවන සංවිධානයට රුපියල් කෝටි සිය ගණනක විදේශීය සුනාමි ආධාර මුදල් ලැබී තිබින. එම මුදල් වංචා කළ බවට මහින් රාජපක්ෂ මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැමිණිල්ලක්ද කර තිබිණ. “සිරිලිය සවිය“ නම් රාජ්‍ය නොව සංවිධානයට අයත් බැංකු ගිණුම ව්‍යාජ තොරතුරු මත පවත්වාගෙන යාම අතිශය බරපතල කරුණක් වී තිබේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment