ලංකාවේ සිංහලයෙකු වී ඉපදීම ගැන තමා ලජ්ජාවන බැව් කී විමුක්ති මෙසේ ලැජ්ජා නැතුව දේශපාලණයට එන්නේ චෞරියගේ දීර්ඝ කාළීන සැලසුමක ඵළිදැක්මක් ලෙසටය...
සිරස නාලිකාව ඔස්සේ පැවති රජයට හා මහින්ද රාජපක්ෂට එරෙහිව විශාල වශයෙන් චෝදනා ඉදිරිපත් කළ හිටපු ජනපතිනිය දැන් සැරසෙන්නේ තමා වෙනුවෙන් නැවත මතුව ඇති ජනතා පෙළගැස්ම තම පුත‍්‍රයා වෙත යොමු කර ඔහු ඊළ`ග මහමැතිවරණයෙන් ජයග‍්‍රහණය කරවීමයි.
ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් දේශපාලනයට අවතීර්ණ වීමට බලාපොරොත්තුවෙන් සිටින විමුක්ති
කුමාරතුංග හෙට 8 වන ඉරිදා ගම්පහදී පැවැත්වීමට සූදානම් කර තිබෙන ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජනතාවට උපහාර පිදීමේ රැළියට සහභාගිවනු ඇතැයි වාර්තා වනවා.
චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග ගේ පුත් විමුක්ති කුමාරණතුංග හෙට පැවැත්වෙන උත්සවයකින් ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයට කැඳවා එනු ඇතැයි ආරංචි වනවා.
ඔහු දේශපාලනයට ගෙන ඒමේ සූදානම මින් බොහෝ කලකට පෙර සිට චන්ද‍්‍රිකා ට පැවති නමුත් එයට සුදුසුම අවස්ථාව මෙය බව
දේශපාලන උපදේශකයින් පෙන්වා දී ඇතැයි වාර්තාවනවා.
පසුගිය සතියේ
සිරස නාලිකාව ඔස්සේ පැවති රජයට හා මහින්ද රාජපක්ෂට එරෙහිව විශාල වශයෙන් චෝදනා ඉදිරිපත් කළ හිටපු ජනපතිනිය දැන් සැරසෙන්නේ තමා වෙනුවෙන් නැවත මතුව ඇති ජනතා පෙළගැස්ම තම පුත‍්‍රයා වෙත යොමු කර ඔහු ඊළ`ග මහමැතිවරණයෙන් ජයග‍්‍රහණය කරවීමයි.
ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් දේශපාලනයට අවතීර්ණ වීමට බලාපොරොත්තුවෙන් සිටින විමුක්ති
කුමාරතුංග හෙට 8 වන ඉරිදා ගම්පහදී පැවැත්වීමට සූදානම් කර තිබෙන ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජනතාවට උපහාර පිදීමේ රැළියට සහභාගිවනු ඇතැයි වාර්තා වනවා.
පසුගිය ජනාධිපතිවරණයේදී වෙනසක් සිදු කිරීම උදෙසා එක්වූ අත්තනගල්ල ඇතුළු ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජනතාවට උපහාර පිරිනැමීම සදහා මෙම රැළිය සංවිධානය කර ඇති අතර ඒ නිසා මෙම උපහාර පිදීමේ රැළිය හිටපු ජනාධිපතිනිය විසින්ම සංවිධානය කරනු ලැබ ඇත.හෙට මෙයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ද එක්වන්නට නියමිතය.
නිට්ටඹුව ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම රැළියට ප‍්‍රථම බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමක් සිදු කරන අතර පසුව ආරාධිත පිරිස සංස්කෘතික පෙරහැරකින් ක‍්‍රීඩාංගනයට කැදවාගෙන යාමට නියමිතය.
මෙම අවස්ථාවන් සඳහා එක්වන්නට විමුක්ති කුමාරතුංග සූදානමින් සිටින බව වාර්තා වුණා.
මෙයට අඩු තරමේ කිසිදු ආකාරයක අදහස් දැක්වීමක් හෝ කිරීමට දේශපාළුවෙකු අද සොයාගත නොහැක්කේ සිටි ඵවුන්ද හොරාකා ගලේ පැහැරූ බළලුන් වැනි තත්වයේ නිසාය.
පසුගිය රජයේ මහා වාචාලයන්වූ මහින්දානන්ද , ජොන්ස්ටන් වැනි අය අද නිහඬය...
Subscribe to:
Post Comments
(
Atom
)



Post a Comment