2004 ඔක‍්තොබර් මාසයේ ලෝක ළමා දිනය වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශය 'අරුණෝදය' නමින් සංයුක්ත තැටියක් නිෂ්පාදන කළා. ඒ සමග සගරාවතුක් නිකුත් කළා.
ඇමතිතුමා ගේ සහ නියෝජ්‍ය ඇමතිතුමා ගේ පණිවිඩ ලියන්න වුණෙත් මට.
අන්තිමේදි, 'අරුණෝදය' ව්‍යාපෘතියට අදාළ ගෙවීම් අදාළ පාර්ශ්වයන්ට ලැබුණේ නැහැ. මට ලැබුණෙත් නැහැ.
සොයා බලන කොට කට්ටිය හොරබිල් දාලා. මුදල් ගසා කාලා.
ශබ්දාගාර බිල් වැඩිපුර දාලා නිසා හොයන්න බැහැ. නමුත් ගෙවීම් ලේඛන බැලුවොත් අදටත් මේ මුදල් වංචා හොයන්න පුඵවන්. පස්සේ කාලෙක මං මේ ගැන ගුවන් විදුලි වැඩසටහනකදි කිව්වා. මිත්‍රයෝ මට කථා කළා. වෙච්ච දෙයක් නෑ.
කෞතුකාගාරේ වැඩවලට HSBC බැංකුවට ඉඩ දීලා, අදටත් එහි තිබෙන දැන්වීම් ගත්තේ ඒ කාලේ.
ඒ වරද කොච්චර දුර දිග ගියාද කිව්වොත්, අන්තිමට HSBC බැංකුව ලක්ෂ්මන් නඩරාජා කියන ප්‍රවීණ ඡායාරූප ශිල්පියා ලවා, කෞතුකාගාරේ වටිනා පුරාවස්තු ඡායාරූපවලට නගලා, ඇල්බම් එකක් හදලා, බැංකුවේ හොදම පාරිභෝගිකයන්ට නොමිලේ බෙදලා දුන්නා. මේක නීති විරෝධී වැඩක්. රටේ පුරාවස්තු කිසිම වෙළෙද දැන්වීමකට යොදා ගන්න බැහැ. ඒවා ජාතියට අයිති දේපළ.
ඒ කාලේ ජ.වි.පෙ. වැවු 1000ක් ප්‍රතිසංස්කරණය කරනවා කිව්වා. අන්තිමට ළිදක්වත් නෑ. එ සල්ලිවලටත් මොනවා වුණාද දන්නේ නෑ.
අද, දූෂණ විරෝධී රණහඩ තමයි, මේ කට්ටිය. ෆයිල් ගෙනිහින්, ගෙනිහින් මාධ්‍ය සංදර්ශන දානවා.
පට්ට හොරු.
-කුමාර ලියනගේ

Post a Comment